Free Islandwide Delivery on Orders Over Rs. 15000
Flywheel Magnet Puller – Scooty Pep / Pep+ | මැග්නට් පුලර්
Original price was: රු2,250.00.රු1,900.00Current price is: රු1,900.00.
Premium Flywheel Magnet Puller for TVS Scooty Pep and Pep+ models. Trusted by mechanics, ශක්තිමත් නිමාව සහ islandwide delivery සහිතයි. Buy now!
Extra Features
- Island-Wide Delivery
- Cash on Delivery (COD)
- Workshop Grade Quality
- Local Support
- Trusted Replacement Guarantee
මෙම පුලර් එකෙන් TVS Scooty Pep සහ Pep+ ස්කූටර් වල මැග්නට් එක ඉතා පහසුවෙන් ගලවාගත හැක. මේවා උසස් තත්වයේ යකඩින් නිමවා ඇති නිසා වැඩපලට ඉතා කල් පවතී. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.


