Bajaj Flywheel Magnet Puller – Pulsar, Discover, Platina | මැග්නට් පුලර්

Price range: රු1,900.00 through රු2,600.00

Premium Flywheel Magnet Pullers for all Bajaj bikes (Pulsar, Discover, Platina, NS200) in Sri Lanka. Trusted by mechanics, ශක්තිමත් නිමාව සහ islandwide delivery සහිතයි. Buy now!

Extra Features
  • Island-Wide Delivery
  • Cash on Delivery (COD)
  • Workshop Grade Quality
  • Local Support
  • Trusted Replacement Guarantee

Bajaj Pulsar (135, 150, 180, 220, NS), Discover (100, 125, 135), සහ Platina / CT100 මෝටර් සයිකල් වල මැග්නට් වීල් එක (Flywheel Magnet) ආරක්ෂිතව ගලවා ගැනීමට අවශ්‍ය Heavy Duty Magnet Puller Tool එක ඔබගේ බයික් මාදිලිය අනුව Select Dropdown එකෙන් වෙන වෙනම හෝ Combo Set එකක් ලෙස තෝරාගත හැක. එන්ජින් ක්‍රෑන්ක් ෂාෆ්ට් (Crankshaft) ත්‍රෙඩ් වලට හානි නොවී ඉතා පහසුවෙන් මැග්නට් එක ගලවා ගැනීමට මෙය උපකාරී වේ. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.

Powered by Joinchat