Flywheel Magnet Puller – Hero & Honda | මැග්නට් පුලර් ටූල්

Original price was: රු2,250.00.Current price is: රු1,900.00.

Premium Flywheel Magnet Pullers for Hero & Honda bikes (Hunk, Activa, Dio, Grazia). Trusted by mechanics, ශක්තිමත් නිමාව සහ islandwide delivery සහිතයි. Buy now!

Extra Features
  • Island-Wide Delivery
  • Cash on Delivery (COD)
  • Workshop Grade Quality
  • Local Support
  • Trusted Replacement Guarantee

Hero Honda (Splendor, Passion, CD100, HF Deluxe) සහ Honda (CB Shine, CB Unicorn, Activa, Dio) මෝටර් සයිකල් සහ ස්කූටර් වල මැග්නට් වීල් එක (Flywheel Magnet) ආරක්ෂිතව ගලවා ගැනීමට මෙම Heavy Duty Magnet Puller Tool එක භාවිත කළ හැක. ඔබගේ වාහන මාදිලිය අනුව අවශ්‍ය Tool එක Select Dropdown එකෙන් වෙන වෙනම හෝ Full Combo Set එකක් ලෙස තෝරාගත හැක. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.

Powered by Joinchat