Free Islandwide Delivery on Orders Over Rs. 15000
Clutch Holder Wrench 4 Pin – Hero Honda | ක්ලච් හෝල්ඩර් ස්පෑනර් (H)
Original price was: රු1,750.00.රු1,700.00Current price is: රු1,700.00.
Hero Honda බයික් සඳහා ක්ලච් හෝල්ඩර් 4 Pin ස්පෑනර් එක. උසස් තත්වයේ, ශක්තිමත් සහ පහසුවෙන් ක්ලච් එක ගලවා ගැනීමට ඉතා සුදුසුයි. දිවයින පුරා බෙදාහැරීම් සහිතයි.
Extra Features
- Island-Wide Delivery
- Cash on Delivery (COD)
- Workshop Grade Quality
- Local Support
- Trusted Replacement Guarantee
Hero Honda (Splendor, Passion, CD100, HF Deluxe) ඇතුළු 100cc/110cc මෝටර් සයිකල් වල ක්ලච් හවුසින් එක (Clutch Hub / Boss) ගලවන විට සහ තද කරන විට එය එක තැන සිරකර තබාගැනීමට මෙම Heavy Duty 4-Pin Clutch Holder Wrench Tool එක භාවිත කළ හැක. ක්ලච් හවුසින් එකේ කුළුණු (Pillars) කැඩී යාමෙන් සහ ත්රෙඩ් වලට හානි වීමෙන් තොරව ඉතා ආරක්ෂිතව ක්ලච් සර්විස් කරගැනීමට මෙය උපකාරී වේ. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.



