Free Islandwide Delivery on Orders Over Rs. 15000
Adjustable Y-Type Magneto Holder & Puller (India / China) | මැග්නට් හෝල්ඩර්
Price range: රු1,500.00 through රු1,750.00
Premium Adjustable Y-Type Magneto Holder & Flywheel Puller in Sri Lanka. Available in Made in India and Made in China choices. ශක්තිමත් නිමාව සහ islandwide delivery. Buy now!
Extra Features
- Island-Wide Delivery
- Cash on Delivery (COD)
- Workshop Grade Quality
- Local Support
- Trusted Replacement Guarantee
මෙම Adjustable Y-Type Magneto Holder එකෙන් ඕනෑම බයික් එකක මැග්නට් හෝ ෆ්ලයිවීල් එක ඉතා පහසුවෙන් අල්ලාගෙන ගලවාගත හැක. ඔබගේ අවශ්‍යතාවය අනුව Made in India (Heavy Duty) හෝ Made in China (Standard) options අතුරින් තෝරාගත හැක. අපි දිවයින පුරා ඉක්මනින් fast delivery පහසුකම් සලසා දෙන්නෙමු.



