Free Islandwide Delivery on Orders Over Rs. 15000
SPARK MIG-350 3-in-1 Inverter Welding Machine | වෙල්ඩින් මැෂින්
Original price was: රු25,500.00.රු22,500.00Current price is: රු22,500.00.
Buy SPARK MIG-350 3-in-1 Dual IGBT Inverter Welding Machine with Free MIG Wire Roll & accessories in Sri Lanka. Heavy performance සහ islandwide delivery. Buy now!
Extra Features
- Island-Wide Delivery
- Cash on Delivery (COD)
- Workshop Grade Quality
- Local Support
- Trusted Replacement Guarantee
SPARK MIG-350 Dual IGBT ඉන්වර්ටර් යන්ත්රය මගින් MIG, MMA සහ Lift TIG යන ක්රම 3න්ම ඉතා පහසුවෙන් වෙල්ඩින් කටයුතු කරගත හැක. 10/12 රොඩ් සඳහා ඉතා සුදුසු මෙම යන්ත්රය සමඟ නොමිලේ MIG Wire Roll එකක් සහ Free Accessories හිමිවේ. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.



