Free Islandwide Delivery on Orders Over Rs. 15000
Motorcycle & Bicycle Chain Breaker Tool | චේන් කපන ටූල් එක
Original price was: රු1,850.00.රු1,500.00Current price is: රු1,500.00.
Buy Universal Heavy Duty Motorcycle & Bicycle Chain Breaker Link Remover Tool in Sri Lanka. Hardened steel pin, fits 420-530 chains with fast islandwide delivery. Buy now!
Extra Features
- Island-Wide Delivery
- Cash on Delivery (COD)
- Workshop Grade Quality
- Local Support
- Trusted Replacement Guarantee
මෝටර් සයිකල් (420, 428, 520, 525, 530 chains) සහ පාපැදි (Bicycle / MTB) වල චේන් පුරුක් (Chain Links) ඉතා පහසුවෙන් සහ ඉක්මනින් කපා වෙනස් කරගැනීමට මෙම Heavy Duty Chain Breaker / Splitter Tool එක භාවිත කළ හැක. මිටි පහරවල් හෝ ග්රයින්ඩර් (Grinder) යොදා නොගෙන චේන් එකට හෝ පින් එකට හානි නොවී වෘත්තීය මට්ටමින් චේන් එක කැපීමට මෙය උපකාරී වේ. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.



