Free Islandwide Delivery on Orders Over Rs. 15000
Heavy Duty 2000W Hot Air Heat Gun with Nozzle | හොට් එයාර් ගන්
Original price was: රු3,900.00.රු3,400.00Current price is: රු3,400.00.
Buy Heavy Duty 2000W Hot Air Heat Gun with Nozzle Attachment in Sri Lanka. Ideal for sticker wrapping, PVC pipe bending & paint removal with fast islandwide delivery. Buy now!
Extra Features
- Island-Wide Delivery
- Cash on Delivery (COD)
- Workshop Grade Quality
- Local Support
- Trusted Replacement Guarantee
ස්කූටර්/බයික් Sticker Wrapping, PVC Pipe Bending, Heat Shrink Tubing, පේන්ට් ඉවත් කිරීම (Paint Removal), සහ Electronic Repair සඳහා භාවිත කළ හැකි Heavy Duty 2000W Hot Air Heat Gun එක නෝසල් ඇටෑච්මන්ට් සමගින් ලබාගත හැක. උෂ්ණත්ව මට්ටම් 2ක් (Dual Temperature Settings) සහිත බලවත් මෝටරය මගින් ඉතා ඉක්මනින් අධික රස්නයක් ලබාදෙයි. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.



