Free Islandwide Delivery on Orders Over Rs. 15000
Handle Pana Pipe Type – Honda Activa | හැන්ඩ්ල් පණා ටූල් එක
Original price was: රු3,000.00.රු2,500.00Current price is: රු2,500.00.
Premium Pipe Type Handle Pana for Honda Activa scooters in Sri Lanka. Trusted by users, ශක්තිමත් නිමාව සහ islandwide delivery සහිතයි. Buy now!
Extra Features
- Island-Wide Delivery
- Cash on Delivery (COD)
- Workshop Grade Quality
- Local Support
- Trusted Replacement Guarantee
Honda Activa, Dio, Pleasure, සහ TVS Jupiter Scooter වල හැන්ඩ්ල් කෝන් සෙට් (Steering Cone Set / Handle Stem Nut) ආරක්ෂිතව ගැලවීමට සහ Adjust කිරීමට මෙම Heavy Duty Pipe Type Handle Spanner (හැන්ඩ්ල් පණා) Tool එක භාවිත කළ හැක. හැන්ඩ්ල් නට් එකට හෝ ෆෝක් (Fork) එකට හානි නොවී ඉතා පහසුවෙන් සහ නිවැරදිව Handle Balancing සහ Cone Set Servicing කරගැනීමට මෙය උපකාරී වේ. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.



