2400W High Pressure Car Washer Machine | හයි ප්‍රෙෂර් වොෂර්

Original price was: රු25,000.00.Current price is: රු22,500.00.

Buy 2400W Heavy Duty High Pressure Car Washer Machine in Sri Lanka. Powerful copper induction motor with fast islandwide delivery. Buy now!

Extra Features
  • Island-Wide Delivery
  • Cash on Delivery (COD)
  • Workshop Grade Quality
  • Local Support
  • Trusted Replacement Guarantee

වාහන සේදීම (Car / Bike / Vehicle Wash), ගෙවතු පිරිසිදු කිරීම (Patio / Floor / Wall Cleaning), සහ AC Servicing සඳහා භාවිත කළ හැකි Heavy Duty 2400W High-Pressure Water Washer යන්ත්‍රය. බලවත් Induction Motor එක මගින් අධික ජල පීඩනයක් (High Pressure Output) ලබාදෙන අතර, වතුර සහ විදුලිය පිරිමැසුම්දායක ලෙස භාවිත කරමින් ඉතා ඉක්මනින් තද මඩ සහ කුණු ඉවත් කරගත හැක. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.

Powered by Joinchat