Free Islandwide Delivery on Orders Over Rs. 15000
Valve Puller (H Type) – Hero Honda | වෑල්ව් පුලර් ටූල් එක
Original price was: රු3,500.00.රු3,000.00Current price is: රු3,000.00.
Premium Valve Puller for Hero Honda bikes in Sri Lanka. Trusted by users, එන්ජින් රිපෙයාර් සඳහා ශක්තිමත් නිමාව සහ islandwide delivery සහිතයි. Buy now!
Extra Features
- Island-Wide Delivery
- Cash on Delivery (COD)
- Workshop Grade Quality
- Local Support
- Trusted Replacement Guarantee
Hero Honda (Splendor, Passion, CD100, HF Deluxe) සහ Honda 100cc/110cc මෝටර් සයිකල් වල එන්ජින් හෙඩ් එකේ වෑල්ව් ස්ප්‍රින්ග් (Valve Springs) සහ කොටර් (Valve Cotters/Keys) ආරක්ෂිතව ගැලවීමට සහ සවිකිරීමට මෙම Heavy Duty H-Type Valve Puller Tool එක භාවිත කළ හැක. වෑල්ව් එකට, ස්ටෙම් එකට හෝ හෙඩ් කවර් එකට හානි නොවී ඉතා පහසුවෙන් සහ ඉක්මනින් වෑල්ව් රෙපයාර් වැඩ කරගැනීමට මෙය උපකාරී වේ. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.



