Free Islandwide Delivery on Orders Over Rs. 15000
Shocker Puller – Hero Honda & Yamaha FZ | ශොකර් පුලර් ටූල් එක
Price range: රු1,500.00 through රු2,400.00
Premium Shocker Puller for Hero Honda and Yamaha FZ bikes in Sri Lanka. Trusted by users, ශක්තිමත් නිමාව සහ islandwide delivery සහිතයි. Buy now!
Extra Features
- Island-Wide Delivery
- Cash on Delivery (COD)
- Workshop Grade Quality
- Local Support
- Trusted Replacement Guarantee
Hero Honda (Splendor/Passion/CD100) සහ Yamaha FZ (FZ/FZ-S/FAZER) මෝටර් සයිකල් වල ඉදිරිපස ශොක් ඇබ්සෝබර් (Front Fork Shocker / Oil Seal) ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව ගැලවීමට මෙම Heavy Duty Shocker Puller Tool එක භාවිත කළ හැක. ඔබගේ වාහන මාදිලියට අනුව (Hero Honda හෝ Yamaha FZ) අවශ්‍ය Tool එක වෙන වෙනම හෝ Combo Pack එකක් ලෙස Select Dropdown එකෙන් තෝරාගත හැක. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.



