Seal Puller Set 5 in 1 – Pulsar, FZ, NS200 | සීල් පුලර් සෙට් එක

Original price was: රු8,000.00.Current price is: රු7,500.00.

Premium 5-in-1 Seal Puller set for Pulsar 150, NS200, FZ & Hero Honda. Trusted by mechanics, ශක්තිමත් නිමාව සහ islandwide delivery සහිතයි. Buy now!

Extra Features
  • Island-Wide Delivery
  • Cash on Delivery (COD)
  • Workshop Grade Quality
  • Local Support
  • Trusted Replacement Guarantee

Bajaj Pulsar (150/180/220), NS200, Discover, සහ Yamaha FZ ඇතුළු ජනප්‍රිය මෝටර් සයිකල් වල ඉදිරිපස ශොක් ඇබ්සෝබර් ඔයිල් සීල් (Fork Oil Seals) සහ ඩස්ට් සීල් ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව ගැලවීමට හා සවිකිරීමට මෙම Heavy Duty 5 in 1 Seal Puller / Driver Set එක භාවිත කළ හැක. ශොක් ඇබ්සෝබර් ඉනර් ටියුබ් වල සීරීම් (Scratches) ඇති නොවී සහ නව ඔයිල් සීල් එකට හානි නොවී වෘත්තීය මට්ටමින් සේවාව ලබාදීමට මෙය උපකාරී වේ. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.

Powered by Joinchat