Free Islandwide Delivery on Orders Over Rs. 15000
BS-40 Anti-Rust Penetrating Lubricant Spray Can (100ml) | මලකඩ ස්ප්‍රේ
Original price was: රු750.00.රු600.00Current price is: රු600.00.
Buy BS-40 Anti-Rust Penetrating Lubricant Spray (100ml) with Straw in Sri Lanka. Ideal for loosening rusted bolts, lubricating hinges & stopping noise with fast islandwide delivery. Buy now!
Extra Features
- Island-Wide Delivery
- Cash on Delivery (COD)
- Workshop Grade Quality
- Local Support
- Trusted Replacement Guarantee
වාහන, යන්ත්‍ර සූත්‍ර, දොර සූත්‍ර (Door Hinges), නට් සහ බෝල්ට් වල තද වී ඇති මලකඩ (Rust) ඉක්මනින් බුරුල් කර ඉවත් කිරීමට මෙම BS-40 Multi-Purpose Anti-Rust Lubricant Spray (100ml) එක භාවිත කළ හැක. හිරවී ඇති කොටස් ලිහිල් කිරීම, ශබ්ද නැවැත්වීම (Stops Squeaks), තෙතමනය ඉවත් කිරීම (Drives Out Moisture) සහ මලකඩ කෑමෙන් ආරක්ෂා කිරීම සඳහා මෙම සපයා ඇති Spray Straw එක මගින් ඉතා කුඩා ස්ථාන වලට පවා පහසුවෙන් විදගත හැක. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.
