Free Islandwide Delivery on Orders Over Rs. 15000
Flywheel Magnet Puller – Bajaj 3 Wheeler | මැග්නට් පුලර් (2/4 Stroke)
Original price was: රු3,500.00.රු2,700.00Current price is: රු2,700.00.
Premium Flywheel Magnet Puller for Bajaj 3 Wheelers (2 & 4 Stroke) in Sri Lanka. Trusted by mechanics, ශක්තිමත් නිමාව සහ islandwide delivery සහිතයි. Buy now!
Extra Features
- Island-Wide Delivery
- Cash on Delivery (COD)
- Workshop Grade Quality
- Local Support
- Trusted Replacement Guarantee
Bajaj RE 2-Stroke සහ 4-Stroke (FL, Compact, Maxima) ත්‍රීවීල් වල මැග්නට් වීල් එක (Flywheel Magnet) ආරක්ෂිතව ගලවා ගැනීමට මෙම Heavy Duty Double-Sided Magnet Puller එක භාවිත කළ හැක. දෙපැත්තෙන්ම (2-in-1 Dual Thread) භාවිත කළ හැකි නිසා 2-Stroke සහ 4-Stroke මාදිලි දෙකටම එකම පුලර් එකෙන් ඉතා පහසුවෙන් රෙපයාර් වැඩ කරගැනීමට මෙය උපකාරී වේ. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.



