Magnet Holder Wrench – Bajaj Pulsar | මැග්නට් හෝල්ඩර් ස්පෑනර්

Original price was: රු3,200.00.Current price is: රු2,800.00.

Premium Magnet Holder Wrench for Bajaj Pulsar & motorcycles in Sri Lanka. Trusted by users, එන්ජින් රිපෙයාර් සඳහා ශක්තිමත් නිමාව සහ islandwide delivery සහිතයි.

Extra Features
  • Island-Wide Delivery
  • Cash on Delivery (COD)
  • Workshop Grade Quality
  • Local Support
  • Trusted Replacement Guarantee

Bajaj Pulsar (135, 150, 180, 220, NS) සහ Discover මෝටර් සයිකල් වල මැග්නට් වීල් එක (Flywheel / Magnet Wheel) ගලවන විට සහ තද කරන විට එය කැරකෙන එක නවතා සිරකර තබාගැනීමට මෙම Heavy Duty Magnet Holder Spanner එක භාවිත කළ හැක. එන්ජින් ක්‍රෑන්ක් ෂාෆ්ට් (Crankshaft) එකට, මැග්නට් කොයිල් එකට හෝ වීල් එකට හානි නොවී පහසුවෙන්ම රෙපයාර් වැඩ කරගැනීමට මෙය උපකාරී වේ. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.

Powered by Joinchat