Clutch Holder & Magnet Puller – Bajaj 3 Wheeler | ත්‍රීවීල් ටූල්ස්

රු2,700.00

Premium Clutch Holder Wrench and Flywheel Magnet Puller for Bajaj 3 Wheelers (2 & 4 Stroke). Trusted by mechanics, ශක්තිමත් නිමාව සහ islandwide delivery.

Extra Features
  • Island-Wide Delivery
  • Cash on Delivery (COD)
  • Workshop Grade Quality
  • Local Support
  • Trusted Replacement Guarantee

මෙම ටූල්ස් මගින් Bajaj ත්‍රීවීල් වල ක්ලච් සහ මැග්නට් වැඩ ඉතා පහසුවෙන් කරගත හැක. මේවා උසස් තත්වයේ යකඩින් නිමවා ඇති නිසා වැඩපලට ඉතා කල් පවතී. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.

Powered by Joinchat