Clutch Holder Wrench – Bajaj 3 Wheeler | ක්ලච් හෝල්ඩර් ස්පෑනර්

Original price was: රු2,900.00.Current price is: රු2,700.00.

Premium Clutch Holder Wrench for Bajaj 3 Wheelers in Sri Lanka. Trusted by users, ශක්තිමත් නිමාව, පහසු භාවිතය සහ islandwide delivery සහිතයි. Buy now!

Categories: , Tag:
Extra Features
  • Island-Wide Delivery
  • Cash on Delivery (COD)
  • Workshop Grade Quality
  • Local Support
  • Trusted Replacement Guarantee

Bajaj RE 2-Stroke සහ 4-Stroke ත්‍රීවීල් (3-Wheeler Auto Rickshaw) වල ක්ලච් හවුසින්/බොස් (Clutch Boss) එක කැරකෙන එක නවතා සිරකර තබාගැනීමට මෙම Heavy Duty Clutch Holder Spanner එක භාවිත කළ හැක. ක්ලච් ප්ලේට් හෝ හවුසින් ත්‍රෙඩ් වලට හානි නොවී ඉතා පහසුවෙන් ක්ලච් නට් එක තද කිරීමට හෝ ගැලවීමට මෙය උපකාරී වේ. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.

Powered by Joinchat