T10 Silicone Wedge LED Bulbs 6Pcs Pack – Red, Blue, Ice Blue, White | LED බල්බ්

රු600.00

Buy T10 (W5W / 194) Silicone Wedge LED Bulbs 6Pcs Pack in Sri Lanka. Waterproof silicone coated, available in Red, Blue, Ice Blue & White with fast islandwide delivery. Buy now!

Extra Features
  • Island-Wide Delivery
  • Cash on Delivery (COD)
  • Workshop Grade Quality
  • Local Support
  • Trusted Replacement Guarantee

මෝටර් සයිකල්, ස්කූටර්, සහ කාර් වල Meter Lights, Park Lights, Signal Lights, සහ Number Plate / Interior Lights සඳහා භාවිත කළ හැකි T10 (W5W / 194) Soft Silicone Coated LED Bulbs 6Pcs Pack එකක්. ජලයට සහ ධූලි වලට ඔරොත්තු දෙන (Waterproof) ආරක්ෂිත සිලිකන් ආවරණයක් සහිත මෙම LED බල්බ් Red, Blue, Ice Blue, සහ White යන වර්ණ වලින් ඔබගේ කැමැත්ත පරිදි Select Dropdown එකෙන් 6Pcs Pack එකක් ලෙස තෝරාගත හැක. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.

Powered by Joinchat