Free Islandwide Delivery on Orders Over Rs. 15000
Clutch Holder Wrench 6 Pin – Bajaj Pulsar | ක්ලච් හෝල්ඩර් ස්පෑනර්
Original price was: රු2,500.00.රු2,250.00Current price is: රු2,250.00.
Premium 6 Pin Clutch Holder Wrench for Bajaj Pulsar bikes in Sri Lanka. ශක්තිමත් නිමාව, පහසු භාවිතය සහ islandwide delivery සහිතයි. අදම ඇනවුම් කරන්න!
Extra Features
- Island-Wide Delivery
- Cash on Delivery (COD)
- Workshop Grade Quality
- Local Support
- Trusted Replacement Guarantee
Bajaj Pulsar (150, 180, 220, UG series) මෝටර් සයිකල් වල ක්ලච් සෙන්ටර් නට් එක (Clutch Nut) ආරක්ෂිතව ගැලවීමට සහ සවිකිරීමට මෙම Heavy Duty 6-Pin Clutch Holder Wrench එක භාවිත කළ හැක. එන්ජින් හවුසින් එකට, ක්ලච් බොස් එකට හෝ ත්රෙඩ් (Threads) වලට හානි නොවී ඉතා පහසුවෙන් ක්ලච් රෙපයාර් වැඩ කරගැනීමට මෙය උපකාරී වේ. අපි දිවයින පුරා ඉක්මනින් delivery පහසුකම් සලසා දෙන්නෙමු.



